Lates Update...

Latest Movie :
Home » , , » Mankatha (2011)

Mankatha (2011)

Rate it :

ඔන්න යාළුවනේ යන්තම් මගේ පළවෙනි උපසිරසිය දාන්න පුළුවන් උණා. පටන් ගත්තෙම මගෙ ආසම නළුවා Ajith Kumar ගෙ සුපිරි ෆිල්ම් එකකින්. Aarambam ෆිල්ම් එකේ උපසිරසිත් දීල තිබ්බනේ. ඉතින් මම හිතුවා මේකත් දෙන්නම ඕනෙ කියලා. මේ ෆිල්ම් එක IMDb Rating එක විදිහට 7.5ක් අරගෙන තියනවා.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, IPL තරගාවලිය නිසා ඉන්දියාවේ මහා පරිමාණයේ සූදු ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා.ඒ වගේ එක සූදු ව්‍යාපාරයක එකතු වුණු සල්ලි කෝටි 500ක් මංකොල්ල කන එක තමයි මේකෙදි සිද්ධවෙන්නේ. හැබැයි අජිත්, ඒ කියන්නේ විනායක් මහාදේවන් තනියම නම් නෙමෙයි. තව යාළුවො හතර දෙනෙකුත් මේ වැඩේට සෙට් කරගන්නවා. ඉතින් ඔහොම ලොකු ලොකු සිද්ධි ගොඩක් වෙනවා. අන්තිමට මොකද වෙන්නෙ කියලා බලලම දැනගන්න. මේ ෆිල්ම් එකේ සුපිරි තීම් මියුසික් එකකුත් තියනවා. මම හිතනවා ගොඩක් අය ඒකට කැමති වෙයි කියලා.
මට මේ උපසිරැසිය දාන්න උදව් කරපු අකීල් සහෝදරයටත් ස්තුති වන්ත වෙනවා. එහෙනම් බලල කමෙන්ට් එකක් දාලම යන්න හොඳේ. අපි ගියා….
Mankatha (2011) on IMDb
7.5/105,448 votes










_____________________________





මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුසංක නියෝමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Share this article :

Post a Comment

 

Like Us

Top
Copyright © 2014. Best Film ON - All Rights Reserved
**** #SashikaP- Published By T.W.Sashika pramith