කොහොමද යාළුවනේ…
ඔන්න මම intelligence කතා මාලාවේ දෙවනි කොටසත් අරන් ආවා. මේක ගේන්න ටිකක් ප්‍රමාද උනා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද මම මේකේ පළමු කොටසට sub දාන්න පටන්ගත්තෙත් පසුගිය සඳුදා. ඒ නිසා දෙවන කොටස දාන්න ටිකක් ප්‍රමාද උනා. නිවාඩු දවස් දෙකක් තිබුනත් ඒකේ පොඩි ගමනක් යන්න තිබුන නිසා වැඩේ කරගන්න බැරි උනා. ඒත් ඊළඟ කොටස නම් වෙලාවට දෙන්න උපරිම උත්සාහ කරනවා.

හොඳයි සුපුරුදු විදියට පසුගිය කොටසේ වෙච්ච දේවල් මතක් කරෙගන ඉඳිමුකෝ. මං හිතනවා ඔයාලට මතක ඇති අපේ කතාවේ කතා නායකයා ගේබ්‍රියල්. එයාගේ මොළයට මක්‍රෝ චිප් එකක් සවිකරලා තියෙන්නේ. සියලූම තොරතුරු ජාලවලට සම්බන්ධ වෙන්න පුළුවන් විදියට. එයාව ආරක්ෂා කරන එක මොනතරම් වැදගත්ද කියලා ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පසුගියෙ කොටසේදි අපට දැනගන්න ලැබුනනේ ගේබ්‍රියල්ගේ බිරිඳ රහස් මෙහෙයුමත් අතරතුර ඔවුන්ව පාවාදීලා මියගියා කියලා. ඒ වගේම තමයි ගේබ්‍රියල් කියන්නේ හුඟක් දක්ෂ සොල්දාදුවෙක්. දැන් එයාව ආරක්ෂා කරන්න ජනාධිපති ආරක්ෂක අංශෙයේ ඉන්න රයිලි නීල්ව කැඳවනවා.
හොඳයි එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවේදී ගේබ්‍රියල් ඇතුළු පිරිස ත්‍රස්ත ප්‍රහාරයක් මැඩලන්න කටයුතු කරනවා. මේ ප්‍රහාරයට ගේබ්‍රියල්ට වඩාත්ම සමීප කෙනෙකුත් සම්බන්ධයි. මේ බෝම්බ ගොඩාක් වෙනස්. කිසිම සෙවුම් උපකරණයකින් හොයාගන්න බැරි විදියට කමයි නිර්මාණය කරලා තියෙන්නේ.
හොඳයි එහෙමනම් කතාව බලන්නකෝ. ගේබ්‍රියල් ඇතුළු පිරිසට මේ ප්‍රහාරය වලක්වන්න පුළුවන්ද, ඔහුගේ සමීපතමයා කවුද කියලා, හොයා ගන්නකෝ ඔයාලම්.
හැකි ඉක්මනින් ඊළග කොටසින් හමුවෙමු
2,418 votes
::: 130MB :::
::: 275MB :::
::: 350MB :::
...................................................................................................................................................................
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය
Post a Comment