අපිත් එක්ක හොඳට කුලුපගව එකට හිටපු කෙනෙක් අපෙ විස්වාසෙ කඩ කරලා අපිට විරුද්ධ යමක් කරනව කියල දැනුනහම මොනාද හිතෙන්නෙ. විශේෂයෙන්ම හිතින් පොඩ්ඩක් ලගින් ඉන්න කෙනෙක් එහෙම කලානම්, සමාව දෙන්නවත් හිතෙන්නෙ නැහැ නේද..
අද මේ අරන් අපු කොටසින් වෙන්නෙ එහෙම දෙයක්, විස්වස කරපු කෙනෙකුගෙ පාවාදිමකට ආසන්නව යාමක්. නැහැ එක අතකට එහෙමමත් නැහැ, ඒ කෙනා කලේ බොහොම කාලෙක ඉදන් තමන්ට වටිනා කියන කෙනෙක්ට අනතුරු හැඟවිමක්. අනිත් අය ඒක තෙරුම් ගත්තෙ වැරදියට වගේ.. අනේ මන්දා මට තෙරෙන්නෙ නැහැ.. චීන සංගිතයෙන් පටන් අරන් හොන්ග්-කොන්ග් වලට ගිහින් දවා හලුකරන්නෙකුත් සමගින් මේ ඒජන්තයින් සය දෙනාගේ පස්වැනින් වික්රමය රැගෙන ඔබ වෙතට ආවේ අවාසනාවන්ත ලෙසින් සුපුරුදු පරිදිම ඔබ වෙතින් සමාව අයදිමිනි! ලබන සතියෙ මේ කතාව විකාෂනය නොවෙන බවට පොඩි ආරංචියක් තියනව. එහෙම උනොත් අපි ආයෙ හම්බවෙන්නෙ ලබන මාසෙදි හොඳේ. අනෙ එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද හි හේ එහෙමනම් ආයෙ ලබන සුමානෙ හෝ ඊලග මාසෙදි ආයෙ මුනගැහෙමු!
torrent file (130 MB)
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment